විදුර ප්රභාත් මුණසිංහ විසින් ‘D වෙත ආදරයෙන්’ නමින් සිංහල පරිවර්තනය කරන ලද අන්ද්රේ ගෝර්ස් ගේ Letter to D කෘතිය ඇසුරේ කෙරෙන සංවාදශීලී කතිකාව.
-2017 අගෝස්තු 08 වන දින කොළඹ ජාතික පුස්තකාල හා ප්රලේඛණ සේවා මණ්ඩල ශ්රවණාගාරයේදී.
සංවාද එළැඹුම
ආදරය සහ දේශපාලනය, එකක්ද, දෙකක්ද? - විදර්ශන කන්නන්ගර
ආදරය සහ දර්ශනය - වංගීස සුමනසේකර
අපි ආදරේ අපිටමයි - කුමාරි කුමාරගමගේ
වියතක පරතරයේ ආදරය - භූපති නලින් වික්රමගේ
සංවාදය මෙහෙයවීම- සමනලී ෆොන්සේකා'