lan englan tam

අතන මෙතන

මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ වේදිකා නාට්‍ය උළෙල 2017

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

 

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ළමා සහ කෙටි නාට්‍ය උළෙල මෙවරත් පැවැත්වීමට නියමිතව තිබේ.

එළැඹ ඇති පාසල් නිවාඩු සමයේ විශේෂයෙන්ම ළමුන් උදෙසා නිර්මිතව ඇති මෙම උළෙල කොළඹ 7 ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී වේදිකාගත කිරීමට සුදානම්ය.

එහි කාලසටහන මෙසේය,

අගෝස්තු 18 වැනි සිකුරාදා පස්වරු 3.30 සිට 7.00 දක්වා වෙල්ලවැහුම් වේදිකා නාට්‍ය.

අගෝස්තු 19 වැනි සෙනසුරාදා පස්වරු 3.30 සිට 7.00 දක්වා කදාවළලු සහ එලොව ගිහින් මෙලොව ආවා වේදිකා නාට්‍ය.

අගෝස්තු 20 වැනි ඉරිදා පස්වරු 3.30 සිට 7.00 දක්වා මඟුල් ප්‍රස්ථාව සහ ඒකට මට හිනා හිනා වේදිකා නාට්‍ය .

Back to top
Go to bottom

Popular News