lan englan tam

අතන මෙතන

නවකතාවක් සහ කෙටිකතාවක් එකට එළිදැක්වේ

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

 

නිහාල් රන්ජිත් ජයතිලක විසින් රචිත “දුහුල් මලක් උනේ ඇයි නුඹ මට” නවකතාව සහ “විරාමය යලි පැමිණ ඇත” කෙටිකතා සංග්‍රහය එළඹෙන 23 වැනිදා ජනගත කිරීමට නියමිතය.

ඒ එදින සවස 4 ට කොළඹ 7 නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවනාගාරයේදිය.  

මහාචාර්ය ජේ.බී. දිසානායක, ආචාර්ය එඩ්වින් ආරියදාස, ප්‍රවීන මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි, ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි, ප්‍රවීන විචාරක ගාමිණී වේරගම කෘතීන් එළිදැක්වීම සඳහා සහභාගී වීමට නියමිතය.

උත්සවය මෙහෙයවීම ප්‍රවීන මාධ්‍යවේදී ගාමිණී සුමනසේකර විසිනි.

Back to top
Go to bottom

Popular News