lan englan tam

අතන මෙතන

බක් මහේ පොත් මංගල්‍යය කොළඹදී

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

 

“බක් මහේ පොත් මංගල්‍යය” නමින් සංවිධාන කෙරෙන පොත් ප්‍රදර්ශනය අප්‍රේල් 4 වැනිදා සිට 8 වැනිදා දක්වා කොළඹ 7, නිදහස් මාවතේ ජාතික පුස්තකාල පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.

පොත් සල්පිලට සමගාමිව සම්මන්ත්‍රණ, චිත්‍රපට දර්ශන ඇතුළු අංග රැසක් පැවැත්වීමට ද කටයුතු යොදා තිබේ.

“බක් මහේ පොත් මංගල්‍යය” උදැසන 9 සිට රාත්‍රී 8 දක්වා විවෘත වී ඇත.

විමසීම්: 0717680630 / 0713360350

Upcoming Events

No upcoming event!
Back to top
Go to bottom
Can't load the RSS Feed. Please check your setting!
Can't load the RSS Feed. Please check your setting!

Popular News