lan englan tam

අතන මෙතන

ගිරි මුදුන මගේ නිවහන ගැන කතාබහක්

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

 

සුනිල් විජේසිරිවර්ධන විසින් රචිත “ගිරි මුදුන මගේ නිවහන” නම් කාව්‍ය සංග්‍රහය පිළිබඳ කතිකාවතක් හෙට එනම් 24 වැනි සෙනසුරාදා සවස 4 ට පැවැත්වීමට නියමිතය.

ටෝකින් ලයිබ්‍රරි සංවිධානයක් වන මෙම කටයුත්ත පැවැත්වෙනුයේ කොළඹ 5, සූරිය විලේජ් හි දී ය.

කතිකාව මෙහෙයවීම සෞම්‍ය ලියනගේ විසිනි.

එදින ඇතුල්වීම නොමිලේ.

Upcoming Events

No upcoming event!
Back to top
Go to bottom

Popular News