දකුණු කොරියානු ප්‍රකට සිනමාකරු කිම් කි දුක් ගේ “ටයිම්” සිනමාපටය පිළිබඳ සංවාදයක් එළඹෙන අප්‍රේල් 8 වැනිදා සවස 4 ට පැවැත්වීමට නියමිතයි.
ඒ ජාතික චිත්‍රපට සංස්ථා ශ්‍රවණාගාරයේ දී ය.
එහිදී මුලික අදහස් දැක්වීම නදීකා බණ්ඩාර විසිනි.
කලාව සඳහා ක්‍රියාකාරී ලීගය විසින් සංවිධාන කරනු ලබන සිනමා සංවාද මාලාවේ අප්‍රේල් මස සංවාදය ලෙස මෙම කටයුත්ත සංවිධාන කෙරේ.
“ටයිම්” 2006 දී තිරගත කළ චිත්‍රපටයකි .