lan englan tam

අතන මෙතන

“හියර් විතවුට් මී” විශේෂ දර්ශනයක් තරංගනීයේ දී

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

 

ඉරාන අධ්‍යක්ෂ බහ්රාම් ටව්කොලි ගේ නිර්මාණයක් වන “හියර් විතවුට් මී” සිනමාපටයේ විශේෂ දර්ශනයක් අප්‍රේල් 26 වැනිදා සවස 5.30 ට ප්‍රදර්ශනය කිරීමට නියමිතය.

ඒ ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමාශාලාවේ දී ය.

ඉරාන සංස්කෘතික මධ්‍යස්ථානය විසින් මෙම කටයුත්ත සංවිධානය කෙර්.

එදින ඇතුලත් වීම නොමිලේ.

Back to top
Go to bottom

Popular News