lan englan tam

අතන මෙතන

"සිර නොවූ සර” මැයි 18

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

 

වැලිකඩ බන්ධනාගාර නේවාසික රැඳවියන් ගේ දක්ෂතා සමඟින් ප්‍රවීන ගායන ශිල්පීන්ගේ ගැයුම් රැගෙන එන නිදහසේ ගී සැඳෑව “සිර නොවූ සර” නමින් ඉදිරිපත් කිරීමට කටයුතු සුදානම් කොට තිබේ.

ඒ එළඹෙන මැයි මස 18 වැනිදා සවස 6.45 ට බිෂොප් විද්‍යාලයීය ශ්‍රවනාගාරයේ දී ය.

එදින ගායනය කීර්ති පැස්කුවල්, නිරෝෂා විරාජිනී, මරියසෙල් ගුණතිලක, ජානක වික්‍රමසිංහ,කසුන් කල්හාර, සමිතා මුදුන්කොටුව විසිනි.

කථනය හේම නලින් කරුණාරත්න විසින් සිදු කෙරේ.

සංවිධානය වැලිකඩ බන්ධනාගාර සිරකරු සුබසාධක සංගමය.

Back to top
Go to bottom

Popular News