lan englan tam

අතන මෙතන

“නැතුව බැරි මිනිහෙක්” දෙවර්ෂ පුර්ණ දැක්ම  

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

2017 රජයේ නාට්‍ය උළලේ හොඳම නාට්‍යය, හොඳම නළුවා, හොඳම අධ්‍යක්ෂණය ඇතුළු සම්මාන 7 කට හිමිකම් කියූ රාජිත දිසානායකගේ “නැතුව බැරි මිනිහෙක්” වේදිකා නාට්‍යයේ දෙවර්ෂ පුර්ණ දැක්ම ජුනි 2 වැනිදා පැවැත්වීමට නියමිතය.

ඒ එදින සවස 7  ට ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ දී ය.

ධර්මප්‍රිය ඩයස්, නදීෂානි පේලිආරච්චි, ශ්‍යාම් ප්‍රනාන්දු, බිම්සරා ප්‍රේමරත්න එහි රංගනයෙන් දායක වේ.

සංගීතය කපිල පූගලආරච්චි විසිනි.

Upcoming Events

No upcoming event!
Back to top
Go to bottom

Popular News