lan englan tam

අතන මෙතන

ජීව තිර්ථයේ සහකම්පන “Life and Life”

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

දෙවැනි වරට සංවිධාන කෙරන වජිර ඉන්දික කරුණාසේනගේ Life and Life ජීව තිර්ථයේ සහකම්පන ස්වර සංධ්වනිය ජූනි 16 වැනිදා පස්වරු 7 ට පැවැත්වීමට නියමිතය.

ඒ කොළඹ ලයනල් වෙන්ඩ්ට් හි දී ය.

දිවංගත සංගීතඥ ප්‍රේමසිරි කේමදාසයන් යටතේ සංගීතය ඉගෙනගත් ඔහු කේමදාසයන්ගේ වාදක මණ්ඩලයේ වයලින වාදකයෙක් ලෙසත් ඔපෙරා කණ්ඩායමේ ගායකයෙක් ලෙසත් කටයුතු කර ඇත.

සාමාජිකයන් තිස් දෙනකුගෙන් යුත් වාදක මණ්ඩලයක් විසින් පෙරදිග, බටහිර නාද ස්වර සංගීතයෙන් ඉදිරිපත් කෙරෙන මෙම ප්‍රසංගය රස විඳින්න ඔබටත් ඇරයුම්.

Back to top
Go to bottom

Popular News