lan englan tam

අතන මෙතන

අහස පොත් වැස්ස 28 වැනිදා

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

“අහස පොත් වැස්ස 2018” අගෝස්තු 28 (අඟහරුවාදා ) දවස පුරා කොළඹ ග්‍රීන්පාත් නව නගර ශාලාවේදී

කෘති 30ක්
කතුවරු 21ක්

01.ROOTS උදුරා දැමු මුල් බෙන් රස්නැක් කථිකාව උදෑසන 9.30ට

බෙන් රස්නැක් පරිවර්තනය කළ ඇලෙක්ස් හේලිගේ roots කෘතිය ඇසුරින් කෙරෙන කතිකාවතට කේ.කේ. සමන් කුමාර, චුලානන්ද සමරනායක සහභාගී වේ.

02.එළියට් සහ නව කවිය ආරියවංශ රණවීර කථිකාව උදෑසන 11.30ට

ආරියවංශ රණවීර රචනා කළ එළියට් සහ නව කවිය කෘතිය පාදක කරගනිමින් එළියට් කවිසමය ශාස්ත්‍රීයව විමසීම ලාල් මැදවත්තගෙදර, මාලින්ද සෙනවිරත්න, නන්දන වීරසිංහ විසින්.

03.පොත් වැස්ස ප්‍රධාන උළෙල සවස 3.00ට

එදින දවස පුරා 40% විශේෂ වට්ටම්

විමසිම් 0773696640 – 0777296638

 

Back to top
Go to bottom

Popular News