lan englan tam

අතන මෙතන

ප්‍රේම ගීතයේ ප්‍රේම් හැඩය “සඳකැන් වැසිලා”

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

විශිෂ්ට ගේය පද රචක ප්‍රේමකීර්ති ද අල්විස්ගේ 29 වැනි ගුණානුස්මරණය වෙනුවෙන් උපහාර සංගීත සන්ධ්‍යාවක් සංවිධාන කර තිබේ.

ඒ “සඳකැන් වැසිලා” නමිනි.

සැප්තැම්බර් 15 වැනිදා සවස 6.30 ට රත්මලාන ස්ටයින් ස්ටුඩියෝ හි දී මෙම ප්‍රසංගය පැවැත්වීමට නියමිත ය.

ප්‍රේම් ලියූ ප්‍රේම ගීතාවලියේ මියුරුතම ගී රැසක් ප්‍රවීන සහ නවක ගායන ගායිකාවන්ගේ හඬින් ගැයෙනු ඇත.

ඒ අනුව වික්ටර් රත්නායක, එඩ්වඩ් ජයකොඩි, කසුන් කල්හාර, සමිතා මුදුන්කොටුව, චාමර වීරසිංහ, රොඩ්නි වර්ණකුල, සනුක වික්‍රමසිංහ, අමල් පෙරේරා, ශ්‍රීමති තිලකරත්න, ප්‍රියා සුරියසේන එදින ගායනයෙන් සහභාගී වේ.

ප්‍රසංගය සංගීතවත් කරනු ලබන්නේ "නාද" වාද්‍ය වෘන්දයයි.

Back to top
Go to bottom

Popular News