lan englan tam

අතන මෙතන

ගින්දර සීතල සහ අරගලය සංවාදශීලි කතිකාව

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ගින්දර සීතල සහ අරගලය සංවාදශීලි කතිකාව

 

සිනමාවේදී අනුරුද්ධ ජයසිංහගේ “ගින්නෙන් උපන් සීතල” සිනමා කෘතිය පිළිබඳ සංවාදාත්මක කතිකාවතක් ගින්දර සීතල සහ අරගලය නමින් පෙබරවාරි 21 වැනිදා පැවැත්වීමට නියමිත ය.

සවස 3.30ට ආරම්භ වන මෙම කතිකාව බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ (NADA) දී පැවැත්වේ.

එදින අදහස් දක්වන්නේ සඳුන් ප්‍රියංකර විතානගේ, භූපති නලින්, පුබුදු ජයගොඩ සහ විදර්ශන කන්නංගර විසිනි.  

වෙනසක තාරුණ්‍යය (Youth For CHENGE) විසින් මෙම කතිකාව සංවිධානය කරනු ලැබේ.  

Back to top
Go to bottom

Popular News