lan englan tam

අතන මෙතන

කවිය ඔබ මාර්තු 23 වැනිදා

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

කවිය ඔබ මාර්තු 23 වැනිදා

 

විශාරද දීපිකා ප්‍රියදර්ශනී සප්ත ස්වර ගැයුම “කවිය ඔබ” ගී ප්‍රසංගය මාර්තු 23 වැනිදා සවස 6.30 ට මහරගම තරුණ සේවා සභා ශ්‍රවනාගාරයේ දී පැවැත්වීමට නියමිත ය.

එදින ප්‍රසංගය සඳහා සංගීතමය දායකත්වය නාලක අංජනකුමාර විසිනි. ප්‍රසංගය මෙහෙයවීම වජිර ජයවර්ධන විසිනි.

52796989 10210633389951040 2737678455880548352 n

 

Back to top
Go to bottom

Popular News