lan englan tam

අතන මෙතන

According To Matthew මෙවර CSR විද්වත් සිනමා කතිකාවට

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

According To Matthew මෙවර CSR විද්වත් සිනමා කතිකාවට

 

සමාජය හා සාමයික කේන්ද්‍රයේ (CSR) මාධ්‍ය ඒකකය විසින් සංවිධාන කරන සිනමා කතිකාව මාර්තු මසදී ද පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

චන්ද්‍රන් රත්නම්ගේ නවතම සිනමා කෘතිය වන According To Matthew මෙවර ප්‍රදර්ශනය කිරීමට නියමිත අතර එම වැඩසටහන මාර්තු 23 වැනිදා දහවල් 1ට ආරම්භ කිරීමට නියමිත ය.

මෙය සමාජය හා සාමයික කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

එදින ඇතුල්වීම නොමිලේ.

Upcoming Events

No upcoming event!
Back to top
Go to bottom
Can't load the RSS Feed. Please check your setting!
Can't load the RSS Feed. Please check your setting!

Popular News