lan englan tam

අතන මෙතන

“සිනමා කතිකාව” සිව් වැනි අදියර 26 වැනිදා

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

“සිනමා කතිකාව” සිව් වැනි අදියර 26 වැනිදා

 

සිනමා සංස්කෘතියේ පෝෂණය උදෙසා ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව විසින් සංවිධාන කරන “සිනමා කතිකාව” වැඩසටහනේ සිව් වැනි පියවර මෙම මස 26 වැනිදා පැවැත්වීමට නියමිත ය.

ඒ එදින සවස 3 සිට 6 දක්වා චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේ දී ය.   

සිනමා රූපණය යන මාතෘකාව යටතේ මෙවර දේශනය පවත්වනු ලබන්නේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රියංකර රත්නායක විසිනි.

Back to top
Go to bottom

Popular News