lan englan tam

අතන මෙතන

වික්ටර් රත්නායකයන්ගේ “සරස” 13 මහරගමට

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

වික්ටර් රත්නායකයන්ගේ “සරස” 13 මහරගමට

 

ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ දෙවැනි ඒක පුද්ගල ගී දැහැන“සරස” ප්‍රසංග මාලාවේ තවත් එක් ප්‍රසංගයක් ජූලි 13 වැනිදා සවස 6.30 ට මහරගම යොවුන් රඟහලේ දී ආරම්භ කිරීමට නියමිත ය.

මෙම ප්‍රසංගය නම් කර ඇත්තේ “සරස” රත්නමය ගී අමානන්දය-වික්ටර් රත්නායක දෙවැනි ඒක පුද්ගල ගී ප්‍රසංගය නමිනි.

ප්‍රවේශ පත්‍ර සඳහා www.mytickets.lk වෙබ් අඩවියට පිවිසෙන්න.    

Back to top
Go to bottom

Popular News