මිනිස්සු ජීවත් වෙනකොට
ඒ අතර තියෙන
උපරිම අවශ්‍යතාවය විධියට
මං දකින්නෙ ප්‍රේමය.
ඉතින් මේ ප්‍රේමය තවත් ටිකක් ලස්සනට දරාගන්නයි මේ හදන්නෙ.
ඒ කියන්නෙ "සෝඩා නැතුවම"
මේ එකී අවකාශයට
දොරටු විවර වෙන මොහොත
ඉතිරිලා යන්න ආදරේ අරගෙන
සැප්තැම්බර් අට (08) ඉරිදා
හවස 3.00 කණිසමට
විජේරාමේ හංදියේ
රොයල් තැප්‍රොබේන් වෙත එන්න.
මං ඉන්නවා එතන
ආදරෙන් මත්වෙන්න බලාගෙන
මගේ කුළුදුල් කවිකථා පොත
#සෝඩා_ඕන_නෑ තියාගෙන.
ආදරේම බව කියමි හැමදාමෙන්ම.
_____නානායක්කාර_____