lan englan tam

අතන මෙතන

වඩිවේලු ප්‍රීතියෙන් 63 සමරයි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

වායිගයි පුයාල් වඩිවේලු හෙවත් සුප්‍රකට කොලිවුඩ් ප්‍රහසන නළු වඩිවේලුට අදට (12) වයස අවුරුදු 63ක් වේ.


සිනමාවෙන් ලද විරාමයකින් අනතුරුව පසුගිය වසරේදී යළි කොලිවුඩ් සිනමාවට සම්බන්ධ වූ මේ රංගවේදියා අධ්‍යක්ෂක සුරාජ්ගේ 'නායි සේකර් රිටර්න්ස්' චිත්‍රපටියෙන් ඉදිරියේදී ප්‍රේක්ෂ්කයින් වෙත පැමිණීමට නියමිතය. වඩිවේලුගේ උපන්දිනය වෙනුවෙන් එම චිත්‍රපටියේ බැනරයක්ද අද දිනයේ අන්ත්‍රජාලයට එක් කිරීමට එම නිෂ්පාදන සමාගම කටයුතු කර තිබිණි.
වඩිවේලු පසුගිය වසරේදී 'මාමාන්නන්' චිත්‍රපටියේ රූගත කිරීම් කළ ස්ථානයේදී උපන්දිනය සැමරීය.

 

මූලාශ්‍ර : India Glits

 

Back to top
Go to bottom

Popular News