lan englan tam

අතන මෙතන

ෂාරුක්, ඇයි ඒ වයසක මිනිසා තල්ලු කළේ?

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

බොලිවුඩයේ රජු ලෙස සලකන ජනප්‍රිය හින්දි නළු ෂාරුක් ඛාන් පසුගියදා (10) සහභාගි වූ Locarno සිනමා සම්මාන උළෙලේදී තමන්ට හිමි වූ ජාත්‍යන්තර සම්මානය ලබාගනිමින් සිය භාෂාව වන 'නමස්කාර්' (ආචාර වේවා) 'ධන්‍යවාද්' (ස්තුතියි) යන වදන් භාවිත කර ඉන්දියානුවන්ගේ සිත් දිනා ගත්තද ෂාරුක් එම උළෙලේ එක්තරා තැනක හැසිරුණු ආකාරය මේ වන විට බෙහෙවින් විවේචනයට ලක් වී තිබේ.

ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන ලෝක ප්‍රසිද්ධ සිනමා සම්මාන උළෙලේදී Pardo alla Carriera Ascona-Locarno සම්මානය ලද ඔහු රතු පලසේ ඡායාරූප ගන්නා අවස්ථාවේදී ඔහුගේ අසල සිටින්නෙකු තල්ලු කළ බවට මේ විවේචන එල්ල වෙයි.
එහෙයින් ප්‍රීතිය සමග විවෙචනවලට බඳුන් වීමටත් නිහතමානීත්වය පිළිබඳව තමන් උපයාගත් චරිතයට අවාසියක් වීමටත් ෂාරුක්ගේ මෙම සිදුවීම මේ වන විට හේතු වී තිබේ.

Back to top
Go to bottom

Popular News