lan englan tam

විශේෂාංග

එජාප කඳවුරට මම කවදත් විරුද්ධයි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

'මතක පද' පසුගිය සතියේ සිකුරාදා (27) විකාශය කෙරුණ යූටියුබ් සංවාදයට එක් වූයේ ප්‍රවීණ සංගීතඥ රෝහණ වීරසිංහ මහතාය.

එහිදී ඔහු පැවසුවේ සංගීතය විෂයේදී තනු හැදීම උගැන්වීමට නොහැකි බවය. එය ඉගෙනගත හැකි එකක්ද නොවන අතර එහි නිපුණත්වය පැවතිය යුතු බවත් තමන් එය උගත්තේ වික්ටර් රත්නායකයන් ඇසුරෙන් බවත් රෝහණ වීරසිංහයන් එහිදී පවසයි.
එස්.බී. දිසානායක හමු වුණේ ජාතික ශිෂ්‍ය සංගමයෙන් වන අතර ගීතයක් නිර්මාණයේදී එය තමන්ට රසවත් නොවන්නේ නම් තමන් එය වෙනස් කරන බවත් රෝහණ වීරසිංහයන් පවසයි.

Back to top
Go to bottom

Popular News