රංගන ශිල්පිනි රොෂානා ඔන්ඩච්චි මේ දිනවල විකාශනය වන සිඳු සහ උත්තම පුරුෂ වැනි ටෙලි නාට්‍ය තුලින් වගේම රුපවාහිනි රියලිටි ෂෝ හරහාත් ප්‍රේක්ෂක ආදරය දිනා ගෙන සිටිනවා.
තමන්ගේ ජිවිතයේ සිදුවන අලුත් වෙනසක් ගැන ඇය පුවත්පතකට පවසා තිබුණේ මෙහෙම දෙයක්.
“ඒ කියන්නේ විවාහ වෙන්නද හදන්නේ?
ඔව් ඔව්.
කලාවට සම්බන්ධ අයෙක්ද ?
අනේ නැහැ සල්ලි තියෙන මහා පොහොසත් කෙනෙක් නෙවෙයි අහිංසක මනුස්සයෙක්.
ඒ කියන්නේ ළඟදීම ජීවිතේ වෙනස් වෙනවා?
ඔව් ඔව් ළඟදීම වෙනස් වෙනවා. තව ටිකක් කිට්ටු කරලම කියන්නම්.
එතකොට කලා කටයුතු කොහොමද ?
හතර කණුව එන්න තියෙනවා. තවත් නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබුණා.