lan englan tam

O Oපේ

ගයාන් සිර ගතවෙයි (වීඩියෝව)

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 
ගයාන් පහුගිය ටිකේ චතුරිකාගේ නංගිගෙ ප‍්‍රශ්න වලටත් මැදිහත්වුනා. කොහොමවුනත් ගයාන් මේ වීඩියෝ එකේ ඉන්නනෙ හිර කුටියක. ඔහුව බලන්න ගිය මිතුරන් ඒක වීඩියෝ කරලා. ගයාන් කියන්නෙ කොහොමහරි එයාව එළියට ගන්න කියලා. වතුර ගෙනත් දෙන්න කියලත් යාළුවන්ට කියනවා. චතුරිකා නම් පේනන් නැහැ වීඩියෝ එකේ. 
ගයාන් වික‍්‍රමතිලක හිරේ ගියේ ආදරය දඩයම් කරන්න ගිහින් කියලා තමයි ආරංචිය. බලන්නකෝ වීඩයෝව යාළුවො ගයාන් එක්ක කතා කරන්නෙ මොනවද කියලා.

 

Back to top
Go to bottom

Popular News