lan englan tam

O Oපේ

පුවත හරි! වස්ති අනුශ්ක රසිකයින් නොමග යවලා!

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

අනුශ්ක උදාන හෙවත් වස්ති අනුශ්ක සහ වොල්ගා කල්පනී විවාහ වීම සම්බන්ධයෙන් පළ කළ ඡායාරූපය අනුව පළ වූ සියලු කතා අසත්‍ය කරමින් ඔවුන් දෙදෙනා පෙනී සිට ඇත්තේ 'වෙළඳ වීඩියෝවකට' බව අනාවරණ වී තිබේ.

එයට අදාළ ඡායාරූප කිහිපයක් මේ වන විට පළ වී ඇති අතර කිසිදා විවාහ නොවන බව කී වස්ති අනුශ්ක විවාහ වීම යනු රසිකයින් නොමග යැවීමක් ලෙස ෆේස්බුක් ඇතුළු සමාජ ජාලවල විනෝදාත්මක කතාබහක් බවට ලක් වී තිබිණි.
කෙසේ නමුත්, අවසානයේ විවාහ වීම අසත්‍ය වුවත් අනුශ්කගේ රසිකයින් නොමග යැවීමේ පුවත නම් සත්‍ය එකක් බව මේ වන විට තහවුරු වී ඇත.

Back to top
Go to bottom

Popular News