lan englan tam

විලාසිතා

ලස්සන දිනක්ෂි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

දිනක්ෂි ප්‍රියසාද් පසුගියදා සිය විලාසිතාවලට අලුත් බවක් ගෙනෙමින් සුන්දර ආකර්ෂණීය විලාසිතාවකින් සැරසී සිටියාය.

වර්ණවත් බවින් තොරව කළු සහ සුදු පැහැයෙන් කළ මෙම විලාසිතාවේ නිර්මාණ අයිතිය හිමි වන්නේ GUNIDU ආය්තනයට වේ.
'වර්ණ යනු සෑම දෙයක්ම වේ. කළු සහ සුදු ඊට වැඩි යමකි' දිනක්ෂි එහි සඳහන් කර තිබිණි.

PICS : Gayan Karunarathne

Back to top
Go to bottom

Popular News