lan englan tam

වර්ග කිලෝමීටර් හැටපන්දාහක සිරකඳවුරක්.....

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

 

මොකක්ද මේ විලිලැජ්ජා නැතිකම? 
මෙච්චරම උන්මන්තකමක්? 
(ආසන්න) වර්ග කිලෝමීටර් හැටපන්දාහක සිරකඳවුරක්?

ලෝකේ ආර්ට් කියන්නෙ සිතීම් විශාලනය කරවන එක. සෞන්දර්යයෙන් නහවන එකට.සිතීම් වලට ඉඩ පලස හදන එක.

එතකොට මේ ලබ්බේ ඇතුළේ වෙන්නෙ එහෙම ද? අනේකාගේ භාෂණ නිදහසේ උගුරු දණ්ඩෙන් අල්ලලා හිරකරන එකද; ඒ?

රයිටර් කෙනෙක්ගේ, ආර්ටිස්ට් කෙනෙක්ගේ ,ක්‍රියේටර් කෙනෙක්ගේ, ඕනෑම ආස්තානයක හිතන්නෙකුගේ පරිකල්පනයට අත තියනවා කියන්නෙ ඒ ඒ රයිටර්ගේ, ආර්ටිස්ට්ගේ, ක්‍රියේටර්ගේ ජීවිතයට අත තියනවා කියන එකම තමයි.

මේක ඒ තරම්ම අරාජික රටක්. 
බලශක්තිය නොදන්නා රටක්. ආර්ට් නොදන්නා රටක්. ඉන් නිසාවටම මේක මනුස්ස ජීවිත පණපිටින් වළලන වධක භූමියක්. 
ඒ වධක භූමි සංහාරය අපි කාලයක් තිස්සේ අත්විඳිමින් සිටින්නෙමු. තව දුරටත් ඕනෑම නැත.

දඩයම් බල්ලන්ට ; ආදරයෙන් යෝජනා කරමි.

වහාම මෙකී ජාගර - හයිනා දේශපාලන ව්‍යාපෘතිය නැවැත්විය යුතු ය.

- නයන ගුරුගේ -
• 2019.06.20 •

 

Back to top
Go to bottom

Popular News