lan englan tam

සමාජජාලා වෙබ් අඩවි ගැන දැනටමත් පැමිණිලි 1950 ක්

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

 

2017 වසරේ ගත වූ පළමු මාස 7ක කාලය තුළ සමාජ ජාලා වෙබ් අඩවි සම්බන්ධයෙන් පැමිණිලි 1950 ක් පමණ ලැබී ඇතැයි පරිගණක හදිසි ප්‍රතිචාර සංසඳය පවසා තිබේ.

එම අංශයේ තොරතුරු තාක්‍ෂණ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා විසින් මේ බව ප්‍රකාශ කළේය.

ලැබී ඇති පැමිණිලිවලින් වැඩි ප්‍රමාණයක් වෙනත් අයෙකුගේ ඡායාරූප භාවිතා කරමින් ව්‍යාජ ගිණුම් සකස් කිරීම සම්බන්ධයෙන් බව වැඩි දුරටත් ඔහු ප්‍රකාශ කර ඇත.