lan englan tam

කීරිමලි ස්වාභාවික ජල උල්පත

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

බටහිර පලාලි මුහුදට එපිටින් පිහිටි මෙය ස්වාභාවික ජල උල්පතකි. Keerimalai is a natural spring lying next to the sea west of Palaly. මෙහි ස්නානය සදහා කුඩා තටායක් සාදා ඇති අතර මෙය මුහුදින් වෙන්වන්නේ කොන්ක්‍රීට් බැම්මකනි. මෙහි පුදුම වීමට ඇති කාරණය නම් මෙය මුහුදට බොහෝ කිට්ටු වුනත් මෙහි ජලය පැමිණෙන්නේ තෙල්ලිපලායි - මාවිද්දපුරම් නම් භූගත ජල විභවයකිනි.මෙහි ජලය උණුසුම් ජලය නොවේ. එලෙසම මෙය මෙහි සිට කි. මී. 10 ක දුරින් පිහිටි නිලාවරායි ලිදක් හා සම්බන්ධ වන බව පැවසේ. මෙය හින්දු ජනතාව අතර ප්‍රසිද්ධ ස්ථානයක් අතර එය හාස්කම් සදහා ප්‍රසිද්ධ බව පැවසේ. මෙය ජනප්‍රවාද වලට අනුව මරැතපුර වීරවලි නම් පාණ්ඩ්‍ය කුමාරියක විසින් මෙය හා සම්බන්ධ කීරමලි කෝවිල සාදන ලද බව පැවසේ. එසේ සාදන්නට ඇත්තේ ඇයගේ අශ්වයෙකු බදු හිස මෙහි ස්නානයෙන් පසුව සුව වූ පසුව බව ඉතිහාසයේ මතයයි. එමෙන්ම නාගුල ස්වාමි නම් හින්දු පූජකයෙකුගේ අශ්වයෙකුගේ බදු හිස මෙහි ස්නානයෙන් පසුව සුව බවද ඒ නිසා ඔහු විසින් මෙම කෝවිල සාදන ලද බවද පැවසේ

13782163 1403900682959661 1167543243397057720 n

13653226 1403900656292997 46598925336265071 o

13886335 1403900719626324 8400106734136568621 n

13765709 1403900936292969 229107870658335388 o

13880335 1403900722959657 8820504423433835393 n

ඡායාරුප - We GoTo Sri Lanka

Back to top
Go to bottom

Popular News