lan englan tam

පුවත්

නංගියෙක් නැති එක හොඳයි කියලා හිතෙන ධනංජය

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

"නංගියෙක් හිටියනං කියල හිතෙන හැම වෙලාවෙම
ඉන්න යාලුවො මතක් කර ගන්නව.
එතකොට හිතෙනව නංගියෙක් නැති එක හොදයි කියල 😍"


මෙසේ පවසන්නේ ජනප්‍රිය, චරිතාංග රංගන ශිල්පියෙකු වන ධනංජය සිරිවර්ධනය.
ඒ තමන් මේ දිනවල රංගනයෙන් දායක වන 'පාවී එන්න ආසයි' නමැති හිරු ටීවීහි විකාශය වන ටෙලිනාට්‍යයේ ඡායාරූප කිහිපයක් පළ කරමිනි.
ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය වන අභිලාෂිගේ අයියාගේ චරිතය රඟපාන ධනංජය නැගණිය සුරැකීමට වෙහෙස වන අයියා කෙනෙකුගේ චරිතය නිරූපණය කරයි.

Back to top
Go to bottom

Popular News