lan englan tam

පුවත්

ලිංගික අපහරණයෙන් ගැලවුණු මිනිසුන්ගේ වේදිකාවේ කතාව; ESCAPE: Stories of Survivors'

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ලිංගික අපහරණයට ලක් වූ දරුවෙකුට ඔබ සහාය වන්නේ කෙසේද, ඔවුන් වෙනුවෙන් ඔබට කළ හැක්කේ කුමක්ද? මෙකී ගැටලුවලට බොහොමයක් පිළිතුරු සපයන අපහරණයේ අඳුරු කතාවක් අප වෙත ගෙන එන, ඒවායින් දිවි රැකගත් සැබෑ සිදුවීම් විස්තර කෙරෙන 'ESCAPE: Stories of Survivors' (දිවි ගැලවූවන්ගේ කතාන්දර) වේදිකා නාට්‍යය ජුනි 04 සහ 09 කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී පැවැත්වේ.


ලාංකේය සමාජයේ බෙහෙවින් අවධානය දිය යුතු මාතෘකාවක් හැටියට සැලකෙන මාතෘකාවක් වේදිකා නාට්‍යයකින් නැරඹීමේ අවස්ථාව මග හැර නොගැනීම සඳහා ඔබ දිනය සහ ආසන වෙන් කරගැනීම අත්‍යාවශ්‍යය.
+94 766 783577 වට්ස් ඇප් අංකය ඔස්සේ ආසන වෙන් කිරීම හෙට
(27) සිට ආරම්භ කෙරේ.

Back to top
Go to bottom

Popular News