lan englan tam

පුවත්

වැල්ලේ කැරකෙන ෂාරුක්ගේ බඹරේ

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ජය ඊයේ (26) බොලිවුඩයේ රජු ෂාරුක් ඛාන් හිමිකාරීත්වය දරන 'කොල්කටා නයිට් රයිඩර්ස්' කණ්ඩායමට හිමි විය.

එහිදී බොහෝ දෙනාගේ අවධානය හිමි වූයේ තරඟාවලියේ අන් කිසිවෙකුට නොව ෂාරුක් ඛාන්ට වන අතර එහි ඇති විශේෂත්වය වූයේ සිය මැදි විය කරා එළඹ සිටින නළුවා පසුගිය වසරේ කළ චිත්‍රපට තුනම සාර්ථකත්වයට පැමිණීමත් සිය ක්‍රිකට් කණ්ඩායමේ ජයග්‍රහණයත් ඉන් කෙටි කලකට පසු ලැබීමත්ය.
ඒ අනුව ෂාරුක්ගේ 'බඹරේ වැල්ලේ කැරකෙන' බව කියන බොහෝ වාර්තා ඉන්දීය මාධ්‍යයේ මේ වන විටද පළ කෙරෙමින් තිබේ.
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේදී එරට ඇහ්ටි අධික උෂ්ණත්වය හේතුවෙන් ෂාරුක් විජලනයට ලක් වී රෝහල් ප්‍රතිකාර ගැනීමට පවා පසුගිය සතියේ සිදු විය.

Back to top
Go to bottom

Popular News