lan englan tam

පුවත්

ආතර් සී. ක්ලාක් රඟපාන බැද්දේගම

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

සුප්‍රකට ලෙනාඩ් වුල්ෆ් විසින් රචනා කරන ලද 'බැද්දේගම' චිත්‍රපටය 1980දී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් අධ්‍යක්ෂණය කරන ලද ශ්‍රී ලංකාවේ නිර්මාණය කෙරුණු අපූර්වතම චිත්‍රපටවලින් එකකි .

The Village in the Jungle කෘතිය පදනම් කරගනිමින් නිමැවුණු බැද්දේගමහි සුප්‍රකට විද්‍යාඥයෙකු වන ශ්‍රීමත් ආතර් සී. ක්ලාක් ඉංග්‍රීසි විනිශ්චයකරුවෙකු ලෙසද සුළු චරිතයක් සඳහා පෙනී සිටීම අප්‍රසිද්ධ කරුණකි.
ඒ බව සිහිපත් කරමින් 'නිසසල-සීතාවක' ෆේස්බුක් පිටුවේ එහි රූපරාමු කිහිපයක් පළ කර තිබිණි.

Beddegama

Back to top
Go to bottom

Popular News