lan englan tam

පුවත්

ඒ කාලය ඇතුළත කරගන්න ටික කරගන්න ඕන.

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

නිළියකට අහෝසි වීමට සහ කාර්යක්ෂමතාව අඩු වන කාලයක් එන බවත් තමන්ගේ නිසි කාලය තුළ කළ හැකි දේ කරගැනීමට රංගන ශිල්පිනියන් කටයුතු කළ යුතු බව රංගන ශිල්පිනී දිනක්ෂි ප්‍රියසාද් පවසයි.

'මිරර් ආට්ස්' සමග මනෝහාරි හේවාවසම් සමග සංවාදයකට සහභාගි වෙමින් දිනක්ෂි මේ බව ප්‍රකාශ කළ අතර එම සම්පූර්ණ සාකච්ඡාව 'මිරර් ආට්ස්' යූටියුබ් චැනලය ඔස්සේ නැරඹිය හැකිය.

Back to top
Go to bottom

Popular News