lan englan tam

පුවත්

ඉන්දියාවට ඉතිහාසයක් නිර්මාණය කළ අනසූයා

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 
ඇය ඉන්දියාවට ඉතිහාසයක් නිර්මාණය කලාය...

 2024 කෑන්ස් සිනමා උළෙලේ හොඳම නිළියට හිමි සම්මානය දිනාගත් පළමු ඉන්දියානුවා බවට පත්වෙමින් අනසුයා සෙන්ගුප්තා ජාතියම ආඩම්බරයට පත් කළාය. The Shameless චිත්රපටයේ රේණුකාගේ චරිතය නිරූපණය කිරීම වෙනුවෙන් මෙම තරුව සම්මානයට පාත්ර විය.

ඇගේ චිත්රපටිය සිනමා උළෙලේ Un Certain Regard අංශයෙන් ඉදිරිපත් කර තිබිනි
The Shameless.කතාකරන්නේ ඉන්දියාවෙි දිල්ලි නගරයේ ලිංගික ශ්රමිකයන් විදින යටත්ව සිටීමෙි සහ බලහත්කාරයේ ඡුගුප්සාඡනක වෙිදනාවයි දිල්ලි ගණිකා මඩමකින් පොලිස් නිලධාරියෙකු මරා දමා පැන යාමට සමත් වන රේණුකාගේ කතාව The Shameless විසින් විස්තර කරයි. මෙම චිත්රපටය කෑන්ස් සිනමා උළෙලේ ප්රදර්ශනය වූයේ මැයි 17 වැනිදාය.
සමිමානය ලබා ගනිමින් ඇය මෙසේ ප්රකාශ කර තිබිණි
‘‘ ", යටත් විජිතකරණයේ ශෝචනීය බව දැන ගැනීමට ඔබ යටත් විජිතයෙක් විය යුතු නැත - අපට අවශ්ය වන්නේ ඉතා විනීත මිනිසුන් වීම පමණි," එබැවින් මම මෙි සමිමානය තම අයිතීන් දිනා ගැනීමට සටන් වදින සියලුම ලිංගික ශ්රමිකයන් හා ආන්තික ප්රඡාවන් උදෙසා කැපකරමි ‘‘
Back to top
Go to bottom

Popular News