lan englan tam

පුවත්

එක කෙල්ල නිසා අක්කා හිතනවා අප්පච්චි වැඩියෙන් ආදරේ එයාට කියලා

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

සිය සහෝදරිය වන මාධවී වත්සලා පවුලේ එකම දියනිය වීම හේතුවෙන් සිය පියා වැඩියෙන් ආදරය ඇත්තේ ඇයට යැයි සිතා සිටින බව ජනප්‍රිය රංගන ශිල්පී සජිත අනුත්තර පවසයි.

නෙත් එෆ් එම් නාලිකාවේ 'එක තරුවයි - මල් හතයි' වැඩසටහනට සහභාගි වෙමින් සජිත මේ බව පැවසූ අතර කුඩා දරුවන් සත් දෙනෙකු සහභාගි කරවා ගනිමින් ඔවුන් විමසන ප්‍රශ්නවලට කලාකරුවා පිළිතුරු දීම සිදු වේ.
සජිත එහිදී දරුවන් විමසන ප්‍රශ්නවලදී පැවසුවේ සිය පියා වන ජැක්සන් ඇන්තනී පියාගේ භූමිකාවේ හැටියට ඉතාම කරුණාවන්ත අයකු වුවත් අධ්‍යක්ෂණයේදී ඉතා සැර වන බවය.

Back to top
Go to bottom

Popular News