lan englan tam

පුවත්

Tanked Fish ආසියානු කෙටි චිත්‍රපට උලෙළට තේරී පත් වෙයි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

සිනමා අධ්‍යක්ෂ නඩරාජා මනිවානන්ගේ කෙටි චිත්‍රපටය Tanked Fish 07 වැනි ආසියානු කෙටි චිත්‍රපට සම්මාන උලෙළට තරඟ කිරීම සඳහා තේරී පත් වී තිබේ.

ඒ වෙනුවෙන් සිය කණ්ඩායමේ වෙහෙස සහ කැපවීම හේතු වූ බව මනිවානන් අප සමග පැවසීය. එසේම සිය සිනමා නිර්මාණාත්මක කාණ්ඩයට ඒ වෙනුවෙන් ස්තුතිවන්ත වන බවද ඔහු පවසයි.
කොල්කටාවේ 'නන්දන්'හිදී ජූලි 07 සිට 13 වැනිදා සිනමා සම්මාන උලෙළ පැවැත්වීමට නියමිත අතර එහිදී මනිවානන් ඇතුළු කාණ්ඩයට අපගේ සුභාශිංසන පළ කරමු.

Back to top
Go to bottom

Popular News