lan englan tam

පුවත්

කොටු කොටු නැති Take Care!

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද්, රෙබෙකා දිල්රුක්ෂි රංගනයෙන් දායක වන Take Care ටෙලි නාට්‍යය ප්‍රදර්ශනය ආරම්භ කර කිහිප දිනක ප්‍රේක්ෂක ප්‍රතිචාර බෙහෙවින් ලබන නාට්‍යයක් බවට පත්ව තිබේ.

අද (06) දිනයේ සාරංග විසින් සිය ෆේස්බුක් ගිණුමේ පළ කළ ජවනිකාවකව පිළිබඳව බොහෝ විවේචන එල්ල වී තිබූ අතර ඒ සඳහා සාරංගද ප්‍රතිචාර දක්වා තිබිණි.
සාරංග විසින් නිෂ්පාදනය කරනු ලබන Take Care ටෙලිනාට්‍යය අනුෂ්ක රසාංජන ද සිල්වා අධ්‍යක්ෂණය කරන අතර නාට්‍යය ජුනි 01 වැනිදා සිට ස්වාධීන රූපවාහිනියේ රාත්‍රී 09ට විකාශය වීම ආරම්භ කෙරිණි. 

Take Care - Saranga Facebook

Back to top
Go to bottom

Popular News