lan englan tam

පුවත්

Reading Retreats by K Books අද

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 
කොළඹ කොටුවෙ පස්ස පැත්ත ගිනි අරගෙන දුං දානවා
ටිකිරි කුමරු හිනා වෙවී අලුත් වෙඩිල්ලක් කොටනවා
ඉලක්කයට වෙඩි තිබ්බොත් ඉලක්කයක් නැතුව යනවා
ඕං ටිකිරො ඒක හන්දා මං අහකට වෙඩි තියනවා..

Reading Retreats by K Books කවි කීමේ සාහිත්‍ය සංවාදාත්මක වැඩසටහන අද (07) සවස 03.30ට මහරගම ..හිදී පැවැත්වේ. "සාහිත්‍ය හැමෝටම.. සාහිත්‍ය හැමෝගෙම..කවි කියමු.. කවි කියවමු .." යනුවෙන් ඒ සඳහා සාහිත්‍ය ලැදි පිරිසට ආරාධනා ලැබී තිබේ.

Back to top
Go to bottom

Popular News