lan englan tam

පුවත්

හොලිවුඩ් යන භවනීදාගේ 46 Mondays

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

භවනීදා ලෝගනාදන් ශ්‍රී ලාංකික නිර්මාණකාරිනියක වන අතර චිත්‍රපට නිර්මාණකාරිනියක, නිෂ්පාදකවරියක සහ ලේඛිකාවක ලෙසද කටයුතු කරයි.

ඇයගේ පළමු වෘත්තාන්ත චිත්‍රපටය 46 Mondays හොලිවුඩය කරා පා තබන බව ඇය ඉතා සතුටින් පසුගිය දිනක දැනුම් දී සිටියාය.
රටවල් 12ක් නියෝජනය කරන සිනමාකරුවන් 20කින් තෝරා ගැනුණු චිත්‍රපට අතරට භවනීදාගේ චිත්‍රපටය හොලිවුඩ් චිත්‍රපට උපදේශකත්වය සඳහා පිහිටුවූ Film Independentහි 'Global Media Makers LA Residency වැඩසටහන සඳහා තෝරාගෙන තිබීමෙන් හොලිවුඩ් ආගමනයට සුදුසුකම් ලබා ඇත.

Back to top
Go to bottom

Popular News