lan englan tam

පුවත්

Solo Town 'ආදරයේ මුල් දවස'

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

රවීන් කණිෂ්ක, මිශෙල් දිල්හාරා, ශෙනායා වැන්හොෆ් රංගනයෙන් දායක වන Solo Town චිත්‍රපටය ළඟදීම සිනමා ශාලා ප්‍රදර්ශනය ඇරඹීමට නියමිතය.

එම චිත්‍රපටයේ 'ආදරයේ මුල් දවස' ගීතය නිකුත් කර තිබේ.
සංජය ලෙස රවීන් ප්‍රධාන චරිතයෙන් දායක වන මෙහි සංජය යනු 'සෝලෝ ටවුන්' සංගීත කණ්ඩායමේ නායකයා වේ.

Back to top
Go to bottom

Popular News