lan englan tam

පුවත්

SIRASA උපන්දිනයේදී තමන්ගේ උපත ගැන කී සමීර

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

සිරස Aito Vision වැඩසටහනෙන් ප්‍රේක්ෂක, රසික අවධානය දිනා ගත් රූපවාහිනී පූරකයෙකු වන සමීර සිල්වා තමන් සිරස ආයතනය සමග සම්බන්ධ වූ ආකාරය ගැන සිරස ආයතනයේ සංවත්සරය වෙනුවෙන් සිහිපත් කර තිබිණි.

මේ ඔහුගේ සටහනයි.

පල්ලෙහා තියෙන photo එක දකුණු ආසියාවේ මාධ්‍යායතනයකට තිබෙන විශාලම studio එක වන stein studio ආරම්භ කරලා සජීවීව විකාශනය කල පළවෙනි වැඩසටහන. අද ලංකාවේ දැවැන්තම වැඩසටහන් කරන studio complex එක.
පළවෙනි වැඩසටහන නිෂ්පාදනය කරේ Dhanesh Upul
වැඩසටහන Moby hobby.🎁🎁
අද සිරසට අවුරුදු 26ක් මම ජීවිතයෙ මාධ්‍ය ආයතනයකට apply කරේ සිරසට විතරයි. මම apply කරෙ ලක්බිම පත්තරේ දාලා තිබුණු දැන්වීමකට.
Application 11000 ඇවිල්ල තිබුණා 600ක් shortlist කරලා interview කරන්න ගත්තා.
ඒ තිබුණු අභියෝගය කවදාවත් ජය ගන්න පුළුවන් වෙයි කියලා හිතුන්නෑ.
උනන්දුව අත ඇරියෙත් නෑ.
පුළුවන් උපරිමයෙන් කළා. අවසානයේ සිරසට එන්න ලැබුණා.
ලෝකෙ දිනුවා වගේ හිතුනා. අවුරුදු 3කින්
සිරසට පළවෙනි රාජ්‍ය සම්මානය ගේන්න මටත් Shanaka Ranathunga Ranathunga පුළුවන් වුණා.
නුවරින් ආව මම රටේ දන්න අදුනන මිනිහෙක් කරෙ සිරස❤️.අද්දැකීමක් පොතක් ලියන්න පුළුවන් රස කතා එමටයි.
සිරස මගේ ජීවිතේට වTV 💗💗💗

 

Back to top
Go to bottom

Popular News