lan englan tam

පුවත්

කොච්චියාල් පියතුමාගේ කඩේ; කොච්චිකඩේ

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 
 
ලන්දේසී සමයේ රෙපමාදු දහම ප්රධාන දහම උන අතර කතොලික ආගම ඇදහීම තහනම් විය.එවැනි කාලයක ජුසේවාස් පියතුමා හා ජාකොබේ ගොන්සාලේස් පියතුමා,ඉන් පසු කොච්චියාල් අන්තෝනි පියතුමාගේ ආගමනයත් සමග කතොලික දහම අස්වැද්දිය.

 කොච්චියාල් පියතුමාව ලන්දේසී සෙවු අතර සැගවීමය යන අතරේ කොළබ මුහුදු තියරියේ රැල්ල වැඩිමත් සමග මුහුද ගොඩ ගැලිය..ඉන්පසු ධීවරයන්ට තම රැකියාව කරන් යෑමට සිදු නොවීය.ධීවරයන්ගේ ඉල්ලීමට කොච්චියාල් පියතුමා වෙරලේ කුරුසයක් සිටවා දින තුනක් අචල විශ්වාසයෙන් යාඥා කල අතර රැල්ල ඒ කුරුසය තිබෙන තැනින් ඉස්සරහට නොගැසිය..

ලන්දේසී මේ ප්රාතිහාර දැක කොච්චියාල් පියතුමාට ස්තූතියි කර, පියතුමාට එතන කඩයක් කරන් යෑමට ඉඩ දිය දවල්ට කඩයක් රෑට කුඩා දෙව්මැදුරක් අවසානයේ එතන අද අන්තෝනි මුනිදුනට කැපකරන ලද කොළඹ කොච්චීකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානය විය....♥️🥰

Back to top
Go to bottom

Popular News