lan englan tam

පුවත්

ඉල ඇටයකින් ගැහැනිය මැවුණු හැටි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

මෙය ආගමික ලියවිල්ලකින් සැකසුණු නිර්මාණශීලී ලියවිල්ලක් පමණකි. එහෙයින්, මෙම සටහන මෙහි පළ කෙරේ.

 දෙවියන් වහන්සේ ගැහැනියක මැවූ සේක

දෙවියන්ගේ මනරම් නිර් මානය වූ ආදම් සතුටින් නොසිටි බව දෙවියන්ට වැටහුනි. දෙවියෝ ආදම්ගෙන් ඇසුවා ඇයි ඔබ අසතුටින් කියා.
ආදම් දෙවියන්ට කිව්වා එයා තනිවෙලා ඉන්නෙ කියලා.

දෙවියන් වහන්සේ පැවසුවේ, "ආදම්, මම ඔබට සහකාරියක් දෙන්නෙමි, ඇය ඔබ වෙනුවෙන් උයන්න සහ පිරිසිදු කරන්න, ඔබේ දරුවන් බිහි කරන්න, දරුවන් රැකබලා ගැනීමේ කටයුතු නොපිරිහෙලා කරයි. ඇයට උදව් කිරීමට රාත්රියේ ඔබව අවදි කරන්නේ නැහැ, ඇය ඔබට හිරිහැර කරන්නේ නැහැ, ඇය කෙඳිරිගාන්නේ නැහැ. ඇය පැමිණිලි නොකර සිනහවකින් යුතුව ඔබව බලා ගනීවි. ඇය ගැහැනියක් ලෙස හැඳින්වෙනු ඇත.

”ආදම් දෙවියන්ගෙන් ඇසුවා ඔහුට ගැහැනියක් ලබාගැනීමට කොපමණ ගෙවන්න වේද කියල.

දෙවියන් වහන්සේ පිළිතුරු දුන්නේ, "ඔබේ අතක් සහ කකුලක්" කියා ය.
ආදම් ඒ ගැන ටිකක් වෙලා කල්පනා කලා.

"ඉළ ඇටයක් සඳහා ලබා ගන්න පුලුවන් කොහොම කෙනෙක්ද?"
ඔන්න ඔහොමයි උනේ!

.
.
.
(දෙවියන් වහන්සේ ඒව මැවුවේ ආදම්ගේ ඉල ඇටයකින් කියා බයිබලයේ සඳහන්වේ)

 

තිලක් ගුරුගේ

Back to top
Go to bottom

Popular News