lan englan tam

පුවත්

චැප්ලින්ගේ හඬ ඇසුණු පළමු චිත්‍රපටය

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 
ස,චාලි චැප්ලින් ගෙ කටහඬ මුලින්ම ඇහෙන්නෙ.. 1936 දි තිරගත කෙරුණු Modern Times film එකෙදි. නමුත් නිහඬ යුගය නිමා කරමින් මුල්ම ශබ්ද සේම කටහඬ ඇහෙන්නට සැලැස්වූ තාක්ෂණය මුසුකල චිත්රපටය ප්රදර්ශනය වුයේ . ලෝක සිනමාවේ අග්රගන්යම වසර වන 1927 දි.. ඒ the jazz singer චිත්රපටය තුලයි..
1 st comment එකේ තියෙනවා ඒ ක්ලිප් එක..බලන්න.. නිහඬ යුගය අවසාන කල තාක්ෂණය ..
ඒ තාක්ෂණය හොයා ගත්තත්..චැප්ලින් ඇතුලු එකල නිහඬ යුගයට ආදරය කල තවත් කලාකරුවන් තවත් දශකයක් විතර නිහඬ චිත්රපට හැදුවා
 
උපුල් දිසානායක විසිනි
Back to top
Go to bottom

Popular News