lan englan tam

පුවත්

ලංකාවේ පළමු 'බෝයි බෑන්ඩ්' චිත්‍රපටය Solo Town ළඟදීම

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

රවීන් කණිෂ්ක, මිෂෙල් දිල්හාරා, ශෙනායා වැන්හොෆ් රංගනයෙන් දායක වන Solo Town චිත්‍රපටය ළඟදීම සිනමා ශාලා ප්‍රදර්ශනය ඇරඹීමට නියමිතය.

චතුරංගන ද සිල්වා සහ සහන් වික්‍රමාරච්චි අධ්‍යක්ෂණයෙන්ද උදිත කුරේ, සෙව්වන්දි වීරසිංහ නිෂ්පාදනයෙන් දායක වන මෙහි සංජය ලෙස රවීන් ප්‍රධාන චරිතයෙන් දායක වෙයි.
චිත්‍රපටයේ තේමාව වන 'සෝලෝ ටවුන්' සංගීත කණ්ඩායමේ නායකයා වන්නේ 'සංජය' වේ.
කාංචනා අනුරාධි සහ සුපුන් පෙරේරා ගයන 'අද යං දැන් මාත් එක්ක' යනාදී රසවත් ගීතය ගණනාවකින් සමන්විත වන 'සෝලෝ ටවුන්' නිසැකවම ප්‍රේක්ෂකයින්ගේ මීළඟ සිනමා බලාපොරොත්තුව වනු ඇත.

Back to top
Go to bottom

Popular News