lan englan tam

පුවත්

මිනිසුන් වැඩියෙන් කැමති ඕපාදූපවලට-දිනක්ෂි දුම් බීම නවතයි!

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

දිනක්ෂි ප්‍රයසාද් මේ දිනවල රංගනයෙන් දායක වී විකාශය කෙරෙන Take Care ටෙලිනාට්‍යයේ දුම් බොන ජවනිකාව සම්බන්ධයෙන් බොහෝ දෙනා විවිධ අදහස් පළ කර තිබූ අතර බොහෝ නළු නිළියන් මීට පෙර එවන් දර්ශන සඳහා පෙනී සිටීම, දිනක්ෂි ඇතුළු නළු නිළියන් දුම් බීම විරුද්ධ වීම හා දුම් පානයට සමාගම් විසින් අනුග්‍රහය දක්වනු ලැබීම පිළිබඳවද අවධානය දක්වා තිබිණි.

ඒ පිළිබඳව 'මිරර් ආට්ස්' දිනිත ජයරත්න විසින් කරනු ලැබූ ඉදිරිපත් කිරීමක් පහතින් පළ කෙරේ.

Back to top
Go to bottom

Popular News