lan englan tam

පුවත්

'මන්දාරා'හි ආදර ගීයක නාදය

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

නුදුරේදී තිරගත වීම ඇරඹීමට නියමිත ප්‍රියන්ත කොළඹගේගේ මන්දාරා චිත්‍රපටයේ 'ආදර ගීයක නාදය' මේ වන විට එළිදක්වා තිබේ.

මිහිඳු ආරියරත්න විසින් ගීතය ගායනා කරනු ලැබ තිබේ.
ජූලි මාසයේ එළිදැක්වීමට නියමිත චිත්‍රපටයේ සේමිණී ඉද්දමල්ගොඩ, චානුක ප්‍රබුද්ධ, මේඝා සූරියාඅරච්චි, චුලක්ෂි රණතුංග, බිමල් ජයකොඩි, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, ලක්ෂ්මන් මෙන්ඩිස්, චාන්දනී සෙනෙවිරත්න, මාධනී මල්වත්ත, ප්‍රියංකර රත්නායක, සහේලි සදිත්මා, ඉමානි කළුාරච්චි, දසුන් කොළඹගෙ, මේඝ කාවින්ද කොළඹගේ, ශ්‍රියානි, කොළඹගේ රංගනයෙන් දායක වෙති.
ඩොනල්ඩ් ජයන්ත සහාය අධ්‍යක්ෂණයෙන්, සිනමා නිර්මාණය රුවන් කොස්තා සහ නිෂ්පාදනය මහේන් පෙරේරාගෙනි. 

 

Back to top
Go to bottom

Popular News