lan englan tam

පුවත්

නව යුගයක ආරම්භය සනිටුහන් කරන 'සිහින නෙළුම් මල්'

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

වර්තමානයේ ලාංකේය සිනමාවේ සිහින කුමාරයා කවුරුන්ද කියා ඇසුවොත් සැනෙකින්ම ඒ හේමාල් කියා කියන්නට පුලුවන්. ❤️ ලාංකේය තරුණියන්ගේ පමණක් නොවේ තරුණයන්ගේත් ආකර්ෂණය දිනාගන්නට කඩවසම් ඔහුට හැකිවෙලා තියෙනවා...

ඉතින් මේ දිනවල කතාබහක් ඇතිවෙලා තියනවා හේමාල් රණසිංහගේ නවතම චිත්‍රපටය ගැනත් එහි ඔහුත් සමගින් රංගනයෙන් නිරත වෙන තවත් කෙනෙක් ගැන.. 😍 ඒ වෙනින් කවුරුත් නෙමෙයි දුෂේනිද සිල්වායි. පුංචි තිරයේ ජනප්‍රියම නිලිය ලෙසින් අභිශේක ලැබූ ඇය සිංහල සිනමාවේ ප්‍රදාන චරිතයක් නිරූපණය කරන්නට ඉදිරියේදී පැමිණෙන්නේ සිනමාවේ සිහින කුමාරයා වන හේමාල් රණසිංහ සමගයි..

සිහින නෙළුම්මල් නමින් නම් වුණු මෙම චිත්‍රපටය අදයක්ශනය කරනු ලබන්නේ සම්මානණීය අදයක්ශ ශමීර නාඔටුන්න විසින්. 😍 ඉතින් හේමාල් -දුෂේනි සුසංයෝගය සිංහල සිනමාවට කෙසේනම් ගැලපේවිද කියලා බලාගෙන ඉමු..

ෂාමික ජයලත් - The Cinema People

Back to top
Go to bottom

Popular News