lan englan tam

පුවත්

ජාත්‍යන්තරයට යන අලුත් ශිල්පියා ආකාශ් සුනෙත්කුමාර

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ආකාශ් සුනෙත්කුමාර තරුණ ශ්‍රී ලාංකික නිර්මාණකරු ප්‍රංශයේ ජනප්‍රිය සිනමා පෞරුෂයක් වන ලුයිස් ලෙටරීයර් හමු වූ අවස්ථාවක් ගැන 'සිනමාවේදීන්' සමූහයේ මෙසේ සඳහන් කර තිබිණි.

අපේ තරුණ සිනමාකරු Akash Sunethkumara

ලෝක සිනමාකරුවන් හා සමීප සිනමා සබඳතා පවත්වනවා කියන එක නොරහසකි .. මේ බලන්න ප්රංස චිත්රපට අධ්යක්ෂක Louis Leterrier හමුවෙලා..
මේ පලමු ඡේදය සුනෙත් ලියන්නෙ ⤵️
 
Had a great afternoon chatting with @louisleterrierpro who I interviewed on Junkyard Theory a few years back. Always admired his work from The Transporter, The Incredible Hulk to Now You See Me. Since then Louis has gone on to do the biggest 'family' movie of all time, Fast X.
Fortunate to call this gentle giant a mentor n friend.
Louis Leterrier is a French film and television director. Best known for his work in action films, he directed the
✨️first two Transporter films (2002–2005),
✨️The Incredible Hulk (2008),
✨️Clash of the Titans (2010),
✨️Now You See Me (2013), and
✨️the tenth Fast & Furious installment,
✨️Fast X (2023).
He also directed the streaming television series The Dark Crystal: Age of Resistance (2019).
Back to top
Go to bottom

Popular News