lan englan tam

පුවත්

ක්ලැරන්ස්ගේ රත්නපුරේ බටුගෙදර කුළී නිවස

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ක්ලැරන්ස් විජයවර්ධන මහතාට එවකට ජීවත් වූ බටුගෙදර කූලී නිවස ඔහුගේ නමින් පවත්වාගෙන යන පිටුවේ හිමිකාර ස්වර්ණ විජයවර්ධන විසින් පළ කරනු ලැබ තිබිණි. පසුව එම නිවසේ වීඩියෝවක් රසිකයින් ඉල්ලා සිටීම හේතුවෙන් එහි වීඩියෝවක් නිකුත් කර තිබුණේ කෙටි සටහනක්ද සමගිනි.

ක්ලැරන්ස් විජයවර්ධන මහතාට එවකට ජීවවත් වූ බටුගෙදර කූලී නිවස. මම නිවස අසලින් යන විට පුංචි විඩියෝ එකක් ගත්තා එතුමාගේ රසිකයින් වන ඔබ සියලුම දෙනාට නැවත දකින්න සැලස්වීමට. කලින් මම පළ කරපු පිංතූරවලට ගොඩක් ප්‍රතිචාර ලැබුනා ඔබගෙන්. ගොඩක් දෙනා මගෙන් ඉල්ලා තිබුනා විඩියෝවක් කරන්න කියා. නමුත් එය කිරීමට මා හට අවසර නොමැත. නිවසේ හිමිකම් දරන මහත්වරුන්ගෙන් සමාව බජනය කර සිටිනවා මා ඔබට යම් කිසි හානියක් සිදුවූයේ නම්!!!!!
මා සිතනවා ඔහුගේ රසිකයිනට මෙය දැකීම ඉතාමත් සතුටුදායකයි කියා.

ස්වර්ණ විජයවර්ධන clarence lovers 70's

 

Back to top
Go to bottom

Popular News